ජාතික ක්‍රීඩා සංගම් 05ක ලියාපදංචිය අත්හිටුවයි!

Date:

කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ජාතික ක්‍රීඩා සංගම් 05ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා තිබේ.

ශ්‍රී ලංකා දුනු ශිල්ප සංගමය,රෝද සපත්තු සංගමය,කබඩි සම්මේලනය,ශ්‍රී ලංකා බිරජ් සම්මේලනය සහ මල්ලවපොර සංගමය එලෙස තාවකාලිකව අත්හිටුවා ඇත.

පසුගිය 22 වෙනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරමිනුයි එම දැනුම්දීම කර ඇත්තේ.

ගැසට් නිවේදනය හරහා එම සංගම්වල පරිපාලන කටයුතු සහ නිලවරණ පැවැත්වීමේ කටයුතු ක්‍රීඩා සංවර්ධන දෙඅප්ර්තමෙන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු මහතා වෙත බලය පවරා තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...