නව පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කිරීමට පෙරම කැබිනට් සංශෝධනය එයි !

නව පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කිරීමට පෙරම කැබිනට් සංශෝධනයක් සිදුකෙරෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තු සභාවාරය අවසන් කිරීමෙන් අනතුරුව නව සභාවාරය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ 2022 ජනවාරි 18 වනදා ය. ඒ අනුව ජනවාරි 18 වෙනිදාට පෙර කැබිනට් සංශෝධනය සිදුකෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මෙහිදී ඉදිරි පෙළ කැබිනට් ඇමතිවරුන් කිහිපදෙනෙකුටම තනතුරු අහිමි වීමට නියමිත අතර ඇතැම් විට අග්‍රාමාත්‍ය ධුරයෙහි ද වෙනසක් සිදුවීමට ඉඩ ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්තානයේ අගනුවර වසා දැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: පාකිස්තානයේ අගනුවර වන...

හෝමුස් සමුද්‍ර සන්ධිය දින 7කින් විවෘත කිරීමට ඉරානයෙන් ඇමරිකාවට යෝජනාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: එක්සත් ජාතීන්ගේ මහා...

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමකින් 7කට තුවාල. තිදෙනෙකුට බරපතළයි

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින්...

ප්‍රදේශ රැසකට විටින් විට වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 26) දිනයේදී බස්නාහිර සහ...