Saturday, June 3, 2023
spot_img

Latest Posts

ජාතික සුරක්ෂිත සැමරුම! (PHOTOS)

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් සර්ව ආගමික වැඩසටහන් වලට මුලිකත්වය දෙමින් පැවැත්වුණි.

එය ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ මහජනතාවගේ සහභාගීත්වයෙන් ගාල්ල, තෙල්වත්ත, පැරෑලිය සුනාමි ස්‌මාරකය අබියස දී පැවැත්විණි. සර්ව ආගමික වතාවත් පවත්වා සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා නිසා මියගිය ජනතාව පිංපැමිණවීම සිදු කළ අතර පෙ.ව. 9.25 සිට පෙ.ව.9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මිය ගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීමට කටයුතු කරන ලදී.

සියලු ඡායාරූප නරඹන්න මෙතැන Click කරන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.