*
Friday, April 19, 2024
spot_img

Latest Posts

නදීකාට සහ චතුරිකා ප්‍රථම තරගයෙන් ජය ලබයි

ගිණිකොන බංගලාදෙශ වෙරළ තීරයේ කොස් බෂාර් වෙරළ තීරය කේන්ත්‍ර කරගෙන පැවත්වෙන මධ්‍යම ආසියානු කාන්තා වෙරළ වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ පළමු තරගය වට 2 – 0 ක් ලෙස පහසුවෙන් ජය ගැනීමට සමත් විය.
නායිකා චතුරිකා මධුශානි සහ දීපිකා බණ්ඩාර ට තරගය පුරාම ප්‍රතිවාදින් වූ සත්කාරක බංගලාදේශ කණ්ඩායමේ ආශා සහ කතූන් කිසිඳු තර්ජනයක් එල්ල කිරීමට සමත් වූයේ නැත.ප්‍රථම වටය ලකුණු 21 – 8 ක් සේ ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකායෝ දෙවන වටය ලකුණු 21 – 5 සේ ජය ගත්හ.ඔවුන් අද පස්වරුවේ ඔවුන්ට තර්ජනයක් විය හැකි යැයි සිතිය හැකි ප්‍රබලම තරගකාරියන් දෙදෙනා වන උස්බෙකිස්තානයේ සැටිවොල්දීවා සහ ජමොලෝවා හමුවීමට නියමිතය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan