සංස්කෘතිය රැකගන්න නිලධාරීන් පාරට!

Date:

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට අයත් සංස්කෘතික නිලධාරී තනතුර අහෝසි කර ඒකාබද්ධ සේවයේ තනතුරක් බවට කිරීමේ ආණ්ඩුවේ උත්සහයට එරෙහිව සහ සංස්කෘතික දෙපාර්තමේන්තුවට අදාල පනත සකස් කිරීම කඩිනම් කරන ලෙස ඉල්ලා රැකියාලාභී උපාධිධාරීන්ගේ සංගමය බත්තරමුල්ල විසින් සෙත්සිරිපාය ඉදිරිපිටදී ඊයේ දින (28) විරෝධතාවක් පවත්වා තිබේ.

කලාකරුවන්, සංස්කෘතික සංවර්ධන සහකාර නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් ආදී රැසක් මෙම විරෝධතාවයට එක්ව සිටි අතර, රටක ජාතික උරුමයන් සහ සංස්කෘතික අනන්‍යතාවයන් සංරක්ෂණය කරමින් අනාගත පරපුර වෙනුවෙන් දායාද කිරීමේ වගකීම පැවරී තිබෙන්නේ සංස්කෘතික නිලධාරීන්ට බවත්, ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකලාපය හේතුවෙන් එම තනතුර අහෝසි වීමේ අවදානමක් ඇති බවත් විරෝධතාකරුවෝ පැවසූහ.

ඡායාරූප: ලංකාදීප

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...