*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

යුක්තිය මෙහෙයුමෙන් ඊයේත් 1467ක් අත් අඩංගුවට. 56 කට රැඳවුම් නියෝග

2023.12.28 දින පැය 0030 සිට 2023.12.29 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී සැකකරුවන් 1467 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 56 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බව පොලීසිය පවසයි.

ඒ අතරින්, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 51 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 164 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මෙහෙයුමේදී අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින් දැක්වේ.

හෙරොයින් 460g
අයිස් 653g
ගංජා 03kg 637 g
ගංජා පැල 103,793 ක්
මාවා 342g
මත්පෙති 562 ක්

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan