ඩොලර් ගැටළුව යලි නොඑන්නට නීරෝගී සංචිතයක් දක්වා යන ගමන…

Date:

දියුනුවෙමින් පවතින පුංචි දිවයිනක් වන අපේ රට බංකොලොත් වෙන්නට යන බව කියා තිරිහන් සතුටක් ලැබූ කෙප්ප රාලලා දැන් මුඛ පූටිටුවී තවතවත් කෙබර හලමින් සිටී. තවත් මාස කිහිපයකින් ඩොලර් බිලියන 8 කටත් වැඩි සංචිතයක් දක්වා යන ගමනේ පලමු පිමිම ඩො.බි. 3.1 කින් ආරමිබ වීම බව දත් පසු ඔවුන් හොමිබ බිම ඇන⁣ගෙන සිටී….

මෙම තත්වය ලබාගත්තේ ශ්‍රෙණිගත කිරීමේ ආයතන අපව දර්ශකවලින් පවා පහතට හෙලා ඇති මොහොතකය..

මෙි අතර චීන Swap පහසුකම සදහා වන ගිවිසුම එහි පාර්ශවයන්ට හානියක් නොවන අයුරින් ස්වකීය කොන්දේසි ප්‍රතිව්‍යුහගත කරගන්නේ එම මුදල් භාවිතය ලංකාවට අවශ්‍ය වන අයුරින් සැකසීමටය…

ජනවාරි 8 වන දින ලංකාවට යලිත් පැමිනෙන චීන විදෙස් ඇමති වරයාගේ පැමිනීමෙන් පසුව මෙි තත්වය පිලිබඳව දැනගැනීමට හැකිවනු ඇත.ඔහුගේ පැමිනීම ප්‍රධාන වශයෙන් ලංකාවට නව ආයෝජනයන් ගෙන ඒමට මූලිකවේ..

එසේම බංගලිදේශයෙන් ලැබුන Swap ණය පහසුකම නැවත ගෙවීමට මාස තුනකින් කල් ලබාගත් අතර එය ඉදිරියේදී තවත් මාස තුනකින් කල්ගත වනු ඇති..

ගෝලීය දේශපාලනයේ සංකීර්ණ බාවය අමුතුවෙන් විස්තර කල යුතු නොවේ. භූගෝලීය වශයෙන් අපේ රට මෙහිදී මධ්‍යස්ථ විය යුතුවේ. එහෙත් මූල්‍ය සුරැකුම සැලකීමෙිදීත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකමි කමිටුවෙි දුෂ්ඨ ආකල්පයන් සැලකීමෙිදීත්, ඉදිරියේ චීනය අපේ කිටිටුම හිතවතා වනු ඇත…


ඔවුන් කිසිවිටෙක ඉන්දියාව හෝ ඇමෙරිකාව වගේ අපි අමාරැවෙි වැටෙන විට පසු බහින්නේ නැත.එවන් විටක අපට බලකඳුවුරැ වලින් චීනය සහ රැසියාව සිටින පැත්තේ සහාය ඉතා වැදගත්වේ..

සිරිමාවෝගේ කාලයේ පටන් චීනය අපට සතුරැකමි කර නැත. ඉදිරියටත් එය එසේම පවතිනු ඇත. ලංකාව ලබාගෙන ඇති මුළු ණය ප්‍රමානයෙන් චීනයේ දායකත්වය 10 % ඉදින් කවර ණය උගුලක්ද? කවර චීන කොළනියක්ද?

හුදෙක් ගෝලීය වශයෙන් ඇමෙරිකන් කඳවුර ගෙන යන චීන විරෝධයට අප බිලිවිය යුතු නැත..
මෙවර චීන විදෙස් ඇමතිවරයාගේ ගමන අපට ඉතා වැදගත්වෙි. ලංකාවට මූල්‍ය ගැටළුවක් ඉදිරියේදීවත් ඇති නොවීමට දෘඪතර සහතිකය අපට ලැබෙන්නේ චීනයෙන් පමනී..

රටක් වශයෙන් අප හිස එසවිය යුතුය. එයට සැවොම එක්විය යුතුවුවද , පසුගියදා උස්වැටකෙයියාවට රැස්වූ කාලකන්නී වර්ජකයන් රැල සපථ කලේ ජනවාරියේ සිට වර්ජන රැල්ලක් ගෙන ඒමටය..ඉදින් මෙි තත්වයට හොදම විසදුම ආර්. ප්‍රේමදාසගේ පරණ ටයර් සහ. ජේ. ආර් ගේ ජූලි වර්ජන ගුලිය බව අපට පසක්වෙි..වර්ජනවලට එජාපයේ බෙහෙත් බොහෝසේ අගනේය..

Parakrama Basnayake Facebook
Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...