පොලිස් මාධ්‍ය කොට්ඨාසයට විශිෂ්ඨ සම්මානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW:

People’s Excellency Awards 2025 සම්මාන උළලේ විශිෂ්ඨතම මහජන සන්නිවේදනය සඳහා වූ සම්මානය පොලිස් මාධ්‍ය කොට්ඨාසයට හිමිව තිබෙන බව වාර්තා වේ.

මෙරට ප්‍රමිතිගත ඇගයුම් සන්නාමයක් වන Iconic award පුද්ගලික ආයතනය විසින් මෙම වර්ෂයේදී සුවිශේෂී ලෙස ජනාදරයට පත් වූ රාජ්‍ය අංශයේ හා පුද්ගලික අංශයේ ආයතන ඇගයීම සඳහා පවත්වනු ලැබූ People’s Excellency Awards 2025 නීතිගත සම්මාන උළලේ මහජන සන්නිවේදනය අතිවිශිෂ්ඨ ලෙස පවත්වා ගැනීම වෙනුවෙන් ලබා දෙන Public Communication Award සම්මානය පොලිස් මාධ්‍ය කොට්ඨාසයට හිමිව තිබෙන අතර, මෙම සම්මාන උළෙල 2025.12.29 වන දින සවස බත්තරමුල්ල Waters edge හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණි.

එයට හිමි සම්මානය පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා විසින් ලබා ගත් බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...