දරුවෝ කන්න හොයාගෙන එනකන් වේල පිරිමහ ගත්තේ කිරි එකෙන් – මොකක්ද මේ කරන අපරාදේ! (VIDEO)

0
423

තවදුරටත් වෙළෙඳපොලේ කිරි පිටි හිඟයක් පවතින අතර දෛනිකව ජනතාව කිරිපිටි මිලදී ගැනීම සඳහා පෝලිම් වල සිටින ආකාරය දක්නට ලැබෙනවා.

ආනයනික කිරිපිටි මෙන්ම දේශීය කිරිපිටි හිඟයක් පවතින අතර මේ ගැන ජනතාව අතර පවතින විරෝධය උත්සන්න වෙමින් බවයි දක්නට ඇත්තේ.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here