පුවත් රෝහලක් තුළ වෙඩි තැබීමක්! December 31, 2025 0 468 FacebookTwitterPinterestWhatsApp රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : බන්ධනාගාර රැඳවියෙකු ඉලක්ක කර, කළුතර නාගොඩ ශික්ෂණ රෝහල තුළදී වෙඩිතැබීමක් සිදුකර තිබේ. වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.