ටොම් විල්කිංසන් ජීවිතයට සමුදෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටොම් විල්කිංසන් නම් වූ ජනප්‍රිය බ්‍රිතාන්‍ය නළු අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු මියයන විට 75 වැනි වියේ පසු වී ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ , විල්කිංසන් නිවසේ දී හදිසියේ මිය ගොස් ඇති බවයි.

ඔහු 1997 වර්ෂයේ දී රඟපෑ ෆූල් මොන්ටි චිත්‍රපටය වෙනුවෙන් බෆ්ටා සම්මානය හිමිකරගෙන ඇත.

විල් කිංසන්, ඔස්කා සම්මාන උලෙළ සඳහා දෙවතාවක් නිර්දේශ වී ඇති බවද වාර්තා වේ.

චිත්‍රපට 130කට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය ලබා දී ඇති ඔහු, ටෙලිනාට්‍ය සඳහා ද රංගනයෙන් දායකත්වය ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...