*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

මේ ගෙවාගන්න බෑ කියලා කෙඳිරිගාන්නේ ඩොලර් බිලියන 41 යි. මේක මේ සොච්චම් ණයක් – අනුර

ශ්‍රී ලංකාවට ගෙවාගත නොහැකිව ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 41ක් පමණක් බවත් එය සොච්චම් මුදලක් බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“2022 දෙසැම්බර් 30 වෙනිදාට අපේ විදේශ ණය ඩොලර් බිලියන 41 යි. කියන්න එපා කොහෙවත් අපට මේ ඩොලර් බිලියන 41 ක් ගෙවාගන්න බෑ කියලා. ඒක ණයක් නෙවෙයි, ඒක ණයක් වෙන්නෙ කොහොමද ? වියට්නාමය 2023 අවුරුද්දෙ විතරක් සෘජු ආයෝජන ඩොලර් බිලියන 23 යි. අපට ගෙවාගන්න බෑ කියලා කෙඳිරිගාන ණය ඩොලර් බිලියන 41 යි. ඒක ණයක්ද ? අපට ණය ගෙවාගන්න බෑ කියලා කියමු, ගාණ කියන්නෙ නැතිව. දැන් කවුරුහරි සුද්දෙක් හම්බුණාම අපට ණය ගෙවාගන්න බෑ, හැබැයි ගාණ නම් කියන්නෙ නෑ. මේක මේ සොච්චම් ණයක්”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් නීතීඥ සමුළුව අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan