වැටුප් වැඩිකරගැනීම ගැන අහන්න මහ බැංකු ලොක්කෝ අද කැබිනට්ටුවට කැඳවයි!

Date:

කොළඹ LNW:සියයට 70කින් වැටුප් වැඩිකර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් අද (4) කැබිනට් මණ්ඩලය හමුවට කැඳවීමට නියමිත බව වාර්තා වෙයි.

මහ බැංකුවට ආදළ නව පනතේ ප්‍රතිපාදන අනුව යමින් මුදල මණ්ඩලය විසින් එම වැටුප් වැඩි කිරීම සිදුඅක්ර තිබුන අට්‍ර්හ ඊට හේතුව ලෙස ඔවුන් දක්වා තිබුණේ උද්ධමන තත්ත්වයයි.

කෙසේවෙතත් රටක් ලෙස පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙවැනි ඉහළ ප්‍රතිශතයකින් වැටුප් වැඩිකරගැනීම පිළිබඳව සමාජයේ විරෝධය එල්ල වූ අතර වහාම එම තීන්දුව හරවා ගන්න ලෙසයි බලකෙරුණේ.

තවද මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහ බැංකුවේ ප්‍රධානීන් හෙට (5) පක්ෂ නායක රැස්වීම සහ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවටද කැඳවීමට තීරණය කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ්මන් යාපාගේ අලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...

අපිව මෙහෙම ගෙන්වන එක අපිටත් හොදයි.3% දායක සභාවටත් හොඳයි – FCID ආපු මනූෂ කියපු කතාව

කොළඹ LNW:ඉතිහාසය විසින් ගොඩනගා තිබෙන හොරු, වංචාකාරන් පිළිබඳ ඇත්ත...

අධිකරණ සේවා කොමිසම රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයකද ??

අධිකරණ සේවා කොමිසම විසින් ලබාදී ඇති ස්ථාන මාරුවීම් සහ...

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...