නවගමුව කොරතොට ප්‍රදේශයේ දී වෙඩි තැබීමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 05, කොළඹ (LNW): නවගමුව පොලිස් වසමේ 391/ ඒ කොරතොට කඩුවෙල ලිපිනයේ වෙඩි තැබීමක් සිදුව තිබෙන අතර , අද (05) උදෑසන ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක් ඉදිරිපිටදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බව පොලිසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අලෙවිසැල ඉදිරිපිටදී අහසට වෙඩිතබා පළාගොස් ඇති බව සඳහන්වේ.

නවගමුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් ගොඩයන්න පුළුවන්. ආණ්ඩුවට මුදල් තියෙනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා තවත් රුපියල්...

සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ ගලා ගිය කඳුළු මිහිදන් වූ හැටි…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිඩ්නිහි බොන්ඩි වෙරළ...

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ජස්වර් උමාර් පාපන්දු සම්මේලන...

ජර්මනිය සහ ලක්සම්බර්ග් විසින් යුරෝ මිලියන 5,000 ක ආපදා ආධාර රැගෙන දිවයිනට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) අලුයම...