(VIDEO):මහ බැංකුවේ වැටුප් වැඩි කරගැනීම ගැන කැබිනට්ටුව ගත්ත තීන්දුව මෙන්න!

කොළඹ LNW: ආන්දෝලනයට තුඩු දී තිබෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් විමසීම සඳහා ඊයේ දින කැබිනට් හමුවට මහා බැංකුවේ ඉහළ නිලධාරීන් කැඳවා තිබුණු අතර එහිදී ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ මහ බැංකුවේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු දැක්විය යුතු වන බවයි.

ඒ අනුව මහ බැංකුවේ අධිපති ප්‍රමුඛ ඉහළ නිලධාරීන් හා එම වෘත්තීය සමිති පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව හමුවට ගොස් කරුණු දැක්විය යුතු වන අතර අද ඔවුන් ඒ සඳහා පාර්ලිමේන්තුවට කැඳවා තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...