පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවතට

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් දැනුම් දී තිබේ.

වත්මන් සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය වසර කිහිපයක සිටම එම තනතුරු දරණ අතර ඔවුන්ව ඉවත් කර අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කිරීමට වෙළඳ අමාත්‍යවරයා තීරණය කර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : මේ වනවිට...

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...