ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායමට තෝරා ගැනීම 14 දා

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 07, කොළඹ (LNW): ටොරිංටන් හී දීමධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් ලීග් සූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තෝරා ගැනීම සඳහා පරීක්ෂණයක් පරීක්ෂණය 2024 මාර්තු මස 14 දින ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සුදානම් කර ඇත. ජ්‍යෙෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම් සංචිතය තේරීම සඳහා 2024 මාර්තු 14 දින පවත්වන පරීක්ෂණයෙන් සමත්වන ක්‍රීඩිකාවන් 2024 මාර්තු 15 දින තේරීම් පරීක්ෂණය සඳහා සුදුසුකම් ලබනු ඇත.

මෙම තේරීම් පරීක්ෂණ සඳහා ඉදිරිපත් වීමට කැමති ක්‍රීඩිකාවන් 2024 මාර්තු මස 14 දින පෙ.ව.8.30 ට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණයට වාර්තා කළ යුතු අතර වැඩිදුර විස්තර සඳහා 0112669344 යන දුරකතන අංකය අමතා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයෙන් තොරතුරු ලබා ගැනීමට හැකියාව ඇත.


මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් ලීග් තරගාවලිය 2024 අගෝස්තු මස 15 දින සිට 21 දින දක්වා නේපාලයේ දී පැවැත්වීමට නියමිතය.

.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි 90ක් අයිස් සමඟ ලේනාගේ ගෝලයෙකුත් දැලේ!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග...

චීනයේ නව සංවර්ධන සැලසුමට චීන ජනපතිගෙන් උපදෙස්!

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ...

වෙරළ සංරක්ෂණ බලකාය මාර්ග සංරක්ෂණය කරද්දී දෙහිවල – ගල්කිස්ස මහ නගරසභාව මර නින්දේ !

පහත ඡායාරූපවලින් දිස්වන්නේ දෙහිවල පාලම අසල වෙරළ තීරයේ පවතින...

එංගලන්තය සටනට සැරසෙයි…

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...