බඩ ඉරිඟු වගාවට රු. බි. 04ක්!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 11, කොළඹ (LNW): යල කන්නයේ වගාව සඳහා තෝරාගත් දිස්ත්‍රික්කවල ගොවීන් සඳහා බීජ, පොහොර හා මූල්‍යමය පහසුකම් සපයමින්, ඉදිරි යල කන්නයේදී අක්කර 40,000ක බඩ ඉරිඟු වගාව ව්‍යාප්ත කිරීමට අවධානය යොමු කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව වැඩ සටහන මගින් බඩ ඉරිඟු වගාවට රුපියල් බිලියන 04ක් වෙන් කර ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරයේ මහ නඩුවේ තීන්දුව අද. අධිකරණයට විශේෂ ආරක්ෂාවක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ ප්‍රධාන නඩුවේ තීන්දුව අද...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු...

මූල්‍ය වංචා සිද්ධියකට හිටපු ඇමති චාමර සම්පත්ගේ ලේකම්වරයකු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක...

මැණිකක් රකින නයෙක් වගේ අපි ඩොලර් පෙට්ටියයි රුපියල් පෙට්ටියයි ආරක්ෂා කරනවා – ඇමති එරංග

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුව මැණිකක් රකිනා නාගයෙකු මෙන්...