(VIDEO):නන්දලාල් ගෝ හෝම් සටන ඇරඹෙයි! ආරම්භය නිහඬ විරෝධයකින්!

Date:

කොළඹ LNW:මහ බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත්කරන ලද නව පනතේ ප්‍රතිපාදන අනුව යමින් අසීමාන්තික ලෙස වැඩිකරගෙන තිබෙන වැටුප් වැඩිකරගැනීමට එරෙහිව අද (11) ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපිට සිවිල් සංවිධාන කිහිපයක සහභාගීත්වයෙන් නිහඬ විරෝධයක් සංවිධානය කර තිබුණි.

ඔවුන් අවධාරණය කළේ රටේ ආර්ථිකය කඩා වට්ටවමින් ව්‍යාපාර රැසක් අනතුරට ලක්කළ මහ බැංකුවේ අධිපති ඇතුළු මුදල් මණ්ඩලය විසින් වැඩිකරගෙන තිබෙන වැටුප් වහාම සංශෝධයක් කළ යුතු වන අතර එසේ නැත්නම් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විය යුතු වන බවයි.

එසේ නොවන්නේ නම නන්දලාල් ගෝ හෝම් විරෝධය ආරම්භ කරන අතර මෙම විරෝධය ද එහි ආරම්භයක් බව ඔවුන් පවසන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...