(VIDEO):ගම්මන්පිල බැසිල්ගේ දුවක් විවාහ කරගන්න ඉල්ලුවාද? ගෝඨාභයගේ කුමන්ත්‍රණය පොතට ගම්මන්පිලගෙන් ප්‍රතිචාර!

Date:

කොළඹ LNW: හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත කුමන්ත්‍රණය පොතේ ඇත්ත නැත්ත මෙන්ම බරපතල අමතක වීම් ද පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

එම කෘතියේ තමන් ගැන සෘජුව මෙන්ම වක්‍රවද කරුණු සඳහන් කර ඇති අතර එහි සඳහන් කර තිබෙන විමල් සහ උදය වෙන්ව ගිය බවට සටහන වැරදි අතර සිදු වූයේ තමන් ඇතුළු කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් කිරීම බව එම සිද්ධි සිහිපත් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

මේ අතර තමාට බැසිල් රාජපක්ෂ මහතා සමඟ පෞද්ගලික ප්‍රශ්න තිබුණු බවට වන සටහනක් තිබෙන බවත් එසේ පෞද්ගලික ප්‍රශ්නයක් නොතිබුන බවත පැවතියේ දේශපාලන ප්‍රශ්නයක් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...