ගිනි කන්දක් සක්‍රීය වීමෙන් දකුණු අයිස්ලන්තයේ හදිසි තත්ත්වයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 17 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රේක්යානස් අර්ධද්වීපයේ දකුණු අයිස්ලන්තයේ ගිනි කන්දක් සක්‍රීය වීම හේතුවෙන්  හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට අධික ලෙස එම ගිනි කන්දෙන් ලාවා විධාරනය වන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අසල පිහිටා ඇති  ග්‍රින්ඩාවික් නගරයෙහි වැසියන් සියලු දෙනා මේ වන විට ඉන් ඉවත් කර ඇති අතර,අඅයිස්ලන්තයේ වඩාත් ජනප්‍රිය සංචාරක ගමනානත්යක් වන නිල් කලපුව ප්‍රදේශයද, මේ වන විට අවධානම් කලාපයක් ලෙස නම් කර ඇතැයි, සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ , ගිනි කන්ද අවට ගුවන් ගමන් සඳහා මේ වන විට බාධා මතුව නැති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...

දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…?

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): පරිසර හිතකාමී...

Rebuilding Sri Lanka:දිට්වා අපදාවෙන් නැගිටීම සහ අරමුදල් කළමනාකරණය – ඉදිරිය කෙබඳුද?  

ආශිකා බ්‍රාහ්මණ  කොළඹ LNW:ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ දරුණුතම ස්වාභවික ව්‍යසනයට...