අපේ දහඩිය මහන්සියට නියම මිලක් නෑ, ගොවීන් කනස්සල්ලෙන්

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 17, කොළඹ (LNW): නිසි වැඩපිළිවෙළක් , වී මිලදි ගැනීම සඳහා තවමත් නොමැති  බවට ගොවීන් තම කනස්සල්ල පලකරයි.

ගොවින් පවසන්නේ තමන්ට වී  කිලෝග්‍රෑමයක් විකිණීමට සිදුව ඇත්තේ රුපියල් 85ත් 90 ත් අතර මිලකට බවයි.

නාඩු වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 105 කටත් සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 120 කටත්, කීරි සම්බා කිලෝ ග්‍රෑමයක්  රුපියල් 130 කටත් මිලදී ගන්නා බව , වී අලෙවි මණ්ඩලය සඳහන් කළේය.

නමුත්, වී මිලදී ගැනීමේ කටයුතු මේ වනවිට සාර්ථකව සිදුවන මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...