සජබ අද කොළඹ වටළයි. පෙළපාලි දෙකකින් ලක්ෂ තුනක සෙනඟක් ගෙන්වයි !

“රට විනාශයි – එන්න රැකගමු” මැයෙන් යුතුව සමගි ජන බලවේගය විසින් අද (15) කොළඹදී දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

මාර්ග දෙකක් ඔස්සේ පෙළපාලි දෙකකින් විරෝධතාකරුවන් කොළඹට ගෙන්වීමට කටයුතු සූදානම් කර ඇති අතර ලක්ෂ තුනක පමණ ජනතාවක් මීට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බවයි එම පක්ෂ ආරංචිමාර්ග පවසන්නේ.

එසේ පෙළපාලි දෙකකින් පැමිණෙන ජනතාව අවසානයේ එක් තැනකට රැස්ව දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන්.

May be an image of text

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...