හර්ෂගෙන් විශේෂ ඉල්ලීමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 20, කොළඹ (LNW): අද (20) පාර්ලිමේන්තුවේදී රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ සියලුම කාර්ය මණ්ඩලවල වැටුප් අසීමිත ලෙස වැඩි කර ගැනීම පිළිබඳව උද්ගතව ඇති විරෝධය හමුවේ විශේෂ ඉල්ලීමක් කරමින් එම වැටුප් වැඩි කර ගැනීම් ක්‍රියාත්මක නොකරණ ලෙස ඉල්ලා සිටි බව සඳහන් වේ.

එහිදී, පවතින තත්වය පිළිබඳව පැහැදිලි කරගෙන සාධාරණ විසඳුමක් ලබා දෙන තුරු එම වැටුප් වැඩි කිරීම් ක්‍රියාත්මක නොකරණ ලෙස ඉල්ලා සිටි අතර, වෘත්තීය නිලධාරීන් හැර කාර්යාල කර්ය සහායක වැනි ශ්‍රේණීන් සඳහා පොදු තත්වයන් යටතේ බලපැවැත්වෙන වැටුප් වැඩි කිරීම්වලට යටත්ව ක්‍රියා කරන ලෙසද ඉල්ලා සිටි බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...