සජිත් ජනතාව සමග ජනාධිපති ලේකම් කාර්යාලයට යන්න තීරණය කරයි

සමගි ජන බලවේගයේ මෙහෙයවීමෙන් අද කොළඹදී පැවැත්වෙන විරෝධතාවය සඳහා පැමිණෙ ලක්ෂ ගණන් ජනතාව සමග ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යාමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබෙනවා. ප්‍රේමදාස මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව අද පෙරවරුවේ මෙම තීරණයට එළඹ තිබේ.

ඒ අනුව කොළඹට පැමිණෙන ජනතාව ස්ථාන දෙකකට රැස් කර පැති දෙකකින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කිරීමටයි සමගි ජන බලවේගය තීරණය කර තිබෙන්නේ.

එක් පා ගමනක් මරදාන ටෙක්නිකල් හන්දියේ සිට ආරම්භ වන අතර අනෙක් පා ගමන විපක්ෂ නායක කාර්යාලය අසලින් ආරම්භ වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...