රන් මිල වෙනස් වෙයි!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 23, කොළඹ (LNW): ඊයේ (22) දිනට සාපේක්ෂව අද (23) දිනයේ රන් මිලෙහි තරමක පහළ යෑමක් දක්නට ලැබෙන අතර, අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසිණි.

රන් අවුන්ස (Gold Ounce)Rs.662,620.00
කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)Rs.23,380.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )Rs.187,000.00
කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)Rs. 21,440.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )Rs.171,500.00
කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)Rs.20,460.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )Rs.163,700.00

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...