පනත් කෙටුම්පතක් ඉවත් කරගන්නා බව අමාත්‍ය විජයදාස පවසයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 23, කොළඹ (LNW): අවුරුදු 14ත් 16 ත් අතර වයසේ පසුවන දැරියන් කැමැත්තෙන්ම වයස අවුරුදු 22ට අඩු පුද්ගලයෙකු සමග ලිංගික සබඳතා පැවැත්වීමට අදාළ දඩුවම් ලිහිල් කිරීම සදහා ගෙන ආ පනත් කෙටුම්පත ඉවත් කරගන්නා බව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට හමුවේ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිතල සටනට එන රුසියානුවන් යුද උණුසුමට සම්බන්ධ නැද්ද කියා සැකයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: යුක්රේනය සමග ඇති යුද්ධයට...

චීන – ඇමරිකානු නායකයින් අතර දුරකථනයෙන් සාකච්ඡාවක්

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ(04) රාත්‍රියේ ඇමරිකානු...

පොරොන්දු වුණ විදිහට විදුලි ගාස්තු අඩුකරනවා – ඇමති පාර්ලිමේන්තුවේදී සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පොරොන්දු වූ පරිදි වසර තුනක් ඇතුළත විදුලිය...