පෙම් බැන්ද සිත් බැන්ද රන් කැල්ම රන් සිහින සේයා – චන්ද්‍ර කුමාර කඳනාරච්චි සමුගනී !!

ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මහරගම අපේක්ෂා රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (26) උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්.

මියයන විට ඒ මහතා 76 වැනි වියේ පසුවිය.

ඇගෙ සිනහව තහනම්, පෙම් බැන්ද සිත් බැන්ද, ගම මහනුවරයි, ගංගා නදී තීරයේදී, රාමා – සීතා, සිතේ සතුට ජීවිතයේ ඇතුළු එක් යුගයක අතිශයින්ම ජනප්‍රිය වූ ගීත රැසක් චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා විසින් ගායනා කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...