(VIDEO):දුක කියා විසඳුමක් සොයන්න ගිය කාන්තාවන්ට පොලීසියෙන් චණ්ඩි පාට්?

Date:

කොළඹ LNW:ඔන්ලයින් ක්ෂණික ණය මාෆියාවේ ගොදුරු බවට පත්වූ කාන්තාවන් ඇතුළු පිරිසක් අද (26) තමන් මුහුණ දී සිටින ගැටළුව ඉදිරිපත්කර විසඳුමක් සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් ළමා හා කාන්තා කාර්යංශයට ගොස් තිබෙන අතර එහිදී ඉහළ පොලිස් නිලධාරිනියක් රාජකාරිය තුළ වගකීම් විරහිත ලෙස කටයුතු කර ඇති බවට එම පිරිස චෝදනා කර සිටිති.

පැමිණිල්ල ඉදිරිපත් කිරීම වෙනුවට එම ස්ථානයේදීද සිදුවූයේ අකරතැබ්බකට මුහුණ දීමට බවයි ඔවුන් සඳහන් කළේ.

නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගේ පෞද්ගලික සහකාරවරයා විසින් එම පිරිසට පහරදීමටද සැරසුණු බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

එවැනි සිදුවීම් හමුවේ තවදුරටත් අසරණ වීම සිදුවන බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...