කුණ්ඩසාලේ පොහොට්ටුවේ ප්‍රබල පාක්ෂිකයින් රැසක් සමඟියට!

කොළඹ LNW: මැතිවරණ උණුසුම දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා.

ඒ අනුව සියලුම දේශපාලන පක්ෂ පාහේ තමන්ගේ පක්ෂයේ පාක්ෂික ප්‍රමාණය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් වූ ප්‍රචාරණ කටයුතු දියත් කරමින් සිටින පසුබිමක මේ වන විට සමඟි ජන බලවේගය එම කටයුතු ඉතාම සක්‍රීය කර තිබෙන බව එම පක්ෂය පවසයි.

පක්ෂයේ සංවිධාන ශක්තිය තවත් ඉහළට ගෙන එමින් කුණ්ඩසාල ආසනයේ මහවත්ත කොට්ඨාසයේ පොහොට්ටුවේ ප්‍රබල සාමාජිකයින් රැසක් සමඟි ජන බලවේගයට එක්ව සිටින බවයි එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාගේ මාධ්‍ය අංශය පවසන්නේ.

පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ සමීපතම ඥාතීන් එලෙස සමඟි ජන බලවේගය සමඟ එක්ව සිටින බව සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...