චීන නිල සංචාරය අවසන් කරමින් අගමැති දිවයිනට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 31, කොළඹ (LNW): චීන නිල සංචාරය අවසන් කරමින්,අග්‍රාමාත්‍යවරයා සහ දුත පිරිස චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් යානයකින් ඊයේ (30) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.

චීනයේ පස් දින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය අග්‍රාමාත්‍යවරයා සිය සංචාරයේ දී චීන ජනාධිපතිවරයා සමග මෙන්ම එරට අග්‍රාමාත්‍යවරයා සහ චීන රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් කිහිපදෙනෙකු සමග සාකච්ඡා පැවැත්වූ අතර. සංචාරය අතරතුර චීනය හා ශ්‍රී ලංකාව අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබුණි.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ද චීන බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට කටයුතු කර තිබුණු බවද සඳහන් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...