වැඩ වැරුමට සැරසෙන හෙදියන්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 31, කොළඹ (LNW): න්සමස්ත ලංකා හෙද සංගමය පවසන්නේ, හෙට (01) සහ අනිද්දා (02) යන දෙදින තුළ සියලුම හෙද හෙදියන් පැය 3ක් සේවයෙන් බැහැරව වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.

එම සංගමයේ සභාපති රවීන්ද්‍ර කහදවල සඳහන් කළේ , හෙද හෙදියන්ගේ දීමනා ලබා දීම, නිල ඇඳුම් දීමනා ඇතුළු ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සිදු කරන බවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!