(VIDEO):විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරලා රට ගොඩගන්නවද ?රාජපක්ෂ තදියම හොද කරනවද? – චම්පික අමුවෙන්ම කියයි

Date:

කොළඹ LNW: විදේශ ණය නිසි ලෙස ප්‍රතිව්‍යුහගත කර රටේ ආර්ථිකය ගොඩගන්නවද රාජපක්ෂ තදියම හොඳ කරන්න ඔවුන්ට අවශ්‍ය මැතිවරණය පවත්වනවාද යන්න ජනාධිපතිවරයා විසින් තීන්දු කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

මේ මොහොතේ අනිවාර්ය වන්නේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කර ආර්ථිකය ස්ථාවර කිරීම බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

ජූනි මාසයට පෙර ණය ප්‍රතිව්‍යුහගත කර ස්ථාවර කළේ නැත්නම් ජන්ද තිබ්බත් නොතිබ්බත් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රශ්නයක් ඇති බවයි ඔහු තවදුරටත් පවසන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...