සුරතල් සතුන්ට විනෝද චාරිකාවක්!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 01, , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):සුරතල් සතුන් තායිවාන උමං දුම්රිය තුළ නිදහසේ රැගෙන යාමට අවසර දී තිබෙන බව වාර්තා වේ.

තායිවානයේ තායිපේ හි මෙට්‍රෝ දුම්රිය තුළ සුරතල් සතුන්ට සාමාන්‍යයෙන් ගමන් කිරීමට සිදුවන්නේ කූඩ හෝ ස්ට්‍රෝලර්වලයි.

ඔවුන්ට දුම්රිය තුළ එහා මෙහා යාමට සහ විශේෂ සවාරි සඳහා යාමට අවසර ලබා දී තිබුණි.

මෙසේ නිදහස ලබා දීම තුලින් සතුන්ද සතුටින් සිටින බවයි ඔවුන්ගේ භාරකරුවන් පවසන්නේ.

ඊයේ දිනයේ මෙලෙස සුනඛයන් 270 ක් හා බළලුන් 30දෙනෙකු ගමන් කළ බව වාර්තා වේ.

මේ වෙනුවෙන් දුම්රිය ගමන් වාර 16ක් ක්‍රියාත්මක කෙරුණු බවද එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...