අවවාදයයි: ජංගම දුරකතන ඇමතුම මරණයෙන් කෙළවර වූ හැටි!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 02 , කොළඹ (LNW): ඊයේ (01) පස්වරු 2.20ට පමණ පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ ශාස්ත්‍ර පීඨයේ නීති අධ්‍ය­යන අංශයේ තෙවැනි වසරේ සිසු­වකු දුම්රියේ ගැටී එම ස්ථාන­යේ­දීම මිය­ගොස් ඇති බව වාර්තා වේ.

පේරා­දෙ­ණිය පොලි­සිය පව­සන්නේ, සිසුවා පේරා­දෙ­ණිය දුම්රිය ස්ථානය වෙත ගමන් කර­මින් සිටි­යදී මහ­නු­වර සිට නාව­ල­පි­ටිය දක්වා ගමන් කරන දුම්රියේ ගැටී තිබෙන බවයි.

මෙම සිසුවා හැන්ඩ් ෆ්‍රී උප­ක­රණ පැළඳ ජංගම දුර­ක­ත­න­යෙන් ඇමැ­තු­මක් ලබා ගෙන දුම්රිය මාර්ගයේ ගමන් කර තිබෙන බව පරී­ක්ෂණ මගින් අනා­ව­ර­ණය වී ඇති අතර, පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලය පව­සන්නේ, මිය­ගොස් ඇත්තේ වාද්දුවේ පදිංචි තිසල් කිත්සර නමැති සිසු­වකු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...