පවුලේ සෞඛ්‍ය ගැටළුවක් නිසා චන්දිමාල්ට කණ්ඩායමෙන් ඉවත් වීමට අවසර ලැබෙයි.

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 02, කොළඹ (LNW) : ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් සිය පවුලට අදාළ වන සෞඛ්‍ය ගැටළුවක් නිසා කණ්ඩායමෙන් ඉවත් වී ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් අවසර ලබා තිබෙනවා.

චන්දිමාල් මේ වන විට ක්‍රියාත්මක ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටියදී මුහුණ පාන්නට සිදු වී ඇති මෙම ගැටළුකාරී තත්ත්වය හමුවේ,මානුෂිකව සළකා බලා ඔහුට සිය පවුලේ සාමාජිකයන් සමඟ එක්වීමට අවසර ලැබී ඇති බැවින් ඉදිරි දෙදින තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට චන්දිමාල්ගෙ සේවය හිමිවන්නේ නැහැ.

චන්දිමාල් ක්‍රියාත්මක වෙමින් තිබෙන තරගයේ දී ලෝක වාර්තාවකට ද දායක වෙමින්,එක් ශතකයක් හෝ නොමැතිව කණ්ඩායමක් ලැබූ වැඩිම ලකුණු ප්‍රමාණය රැස් කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අර්ධ ශතකයකින් දායකත්වය ලබා දුන්නා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...