ගෑස් මිල අඩු වුණාට අපේ මිලේ වෙනසක් නෑ- බේකරි නිෂ්පාදන සංගමය

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 02 , කොළඹ (LNW): බේකරි නිෂ්පාදන සංගමය පවසන්නේ, ගෑස් මිල අඩු වුවත් බේකරි නිෂ්පාදනවල මිල අඩු නොවන බවයි.

තම සංගමය ඉන්ධන මිල, විදුලි ගාස්තු වැඩි වුවත් නිෂ්පාදනවල මිල ඉහළ නොදැමූ බවත් පාන් පිටි ඉහළ ගිය විට පමණක් නිෂ්පාදනවල මිල ඉහළ දැමූ බව එහි සභාපති එන්.කේ.ජයවර්ධන සඳහන් කළේයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ඒ අනුව පාන් පිටිවල මිල අඩු වුවහොත් නිෂ්පාදන මිල අඩු කළ හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...