ගුරු වෘත්තීයටත් අත දැම්ම AI!

Date:

සටහන – නිපුනි ලියනගේ

අප්‍රේල් 03 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ, තිරුවානන්තපුරම් හී පිහිටි කේ.ටී.සී.ටී උසස් ද්විතික පාසලේ සිසුන් පිරිසක් කෘතීම බුද්ධි තාක්ෂණය (AI) ආශ්‍රයෙන් රොබෝ ගුරුවරියක් නිර්මාණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

අයිරිස් (Iris) නම් මෙම AI ගුරුවරිය සාරියකින් සැරසී සිටින බවද සඳහන්. මෙම නිර්මාණය Makerlabs Edutech සමඟ ඇති කරගත් උත්සාහයක ප්‍රතිඵලයකි.

Iris සිසුන් සඳහා පුද්ගලාරෝපිත ඉගෙනුම් අත්දැකීම් ලබා දීමෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට නවෝත්පාදන ගෙන ඒම අරමුණු කරයි. AI ගුරුවරයා තිරුවානන්තපුරම්හි KTCT උසස් ද්විතීයික පාසලේ සේවය කිරීමට දැනට යොදවා ඇත.

සාමාන්‍ය ගුරුවරයෙකුට පිළිතුරු ලබා දිය හැක්කේ තමන්ගේ විෂයට අදාළව වුව ද මේ AI ගුරුවරියට ඕනෑම විෂයකට අදාළ ගැටලුවලට පිළිතුරු දියහැකි බව වැඩිදුරටත් පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...