අලුත් අවුරුදු නැකැත් සීට්ටු අර්බුදය විසදෙයි!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 03 , කොළඹ (LNW): අලුත් අවුරුදු නැකැත් සීට්ටුව රාජ්‍ය නැකැත් කමිටුව විසින් සකස් කර ඇති අතර, එය සියළුදෙනාට පිළිගැනීමට සිදුවන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පැවසීය.

ලේකම්වරයා සඳහන් කළේ, එම නැකැත්වල ප්‍රායෝගික බව හා වෙනත් කරුණු පිළිබඳව විවිධ අදහස් පළව ඇති නමුත් මේ අවස්ථාවේදී අවුරුදු නැකැත් වෙනස් කිරීමට නොහැකි බවයි.

2025 වසරේදී අවුරුදු නැකැත් සෑදීමේදී සියලු පාර්ශ්වවල අදහස් ලබා ගන්නා බව පැවසූ ඒ මහතා මෙවර අවුරුදු නැකැත්වලට විරෝධය පළකරන පාර්ශ්වලටද එහිදී අදහස් ලබා දිය හැකි බව ප්‍රකාශ කළේ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...