මාස 6කට පසු ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල ඉහළ අගයකට!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 06 , කොළඹ (LNW): බොර තෙල් මිල මාස 6කට පසු ලෝක වෙළඳපොලේ ඉහළම අගයක් පෙන්නුම් කර ඇති බව වාර්තා වේ.

ඊයේ (05) දින බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 91ක මට්ටමේ පැවති අතර ඩබ්ලිව් ටී අයි තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 86ක් පමණ මිලකටය.