තේ පර්යේෂණ ආයතනයේ නව සභාපති ධුරයට නීතිඥ තුසිත අලුත්පටබැඳිගේ

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 08, කොළඹ (LNW): නීතිඥ තුසිත අලුත්පටබැඳිගේ මහතා ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ නව සභාපති ධුරයට පත් කර ඇත. ඒ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසිනි .

ඒ මහතා මින්පෙර ලංකා ධීවර සංස්ථාව, ලංකා ඛනිජවැලි නීතිගත සංස්ථාව හා භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ තාක්ෂණික සේවා ආයතනය යන ආයතනවල සභාපති ධුරයේ කටයුතු කර ඇත .

තවද, හම්බන්තොට වරාය ආශ්‍රිතව ක්‍රියාත්මක වන ආයතන කිහිපයක ද ඒ මහතා තනතුරු දරා තිබෙන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දුනීසියානු ධීවරයින් 25 දෙනෙකු බේරා ගනී

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාවට දකුණින්...

ගොවීන් 1,490කට නියඟයෙන් වූ හානි සඳහා වන්දි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : නියඟය හේතුවෙන් සිදුවූ...