ලන්ඩන් හී දී ජාත්‍යන්තර ඔරු සූරතාවලි හතරක් ගැන තීරණයට එයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 09, කොළඹ (LNW): ලන්ඩන් හී දී ජාත්‍යන්තර ඔරු පැදීමේ සංගමය ඉදිරි වසර හතරක් සඳහා ජාත්‍යන්තර සාගර ඔරු පැදීමේ සූරතාවය පවත්වන්නේ කුමන ස්ථානයක ද යන්න නිල වශයෙන් තීරණය කර තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ ලන්ඩන් හී දී පැවත් ජාත්‍යන්තර පිහිණුම් සංගමයේ හමුවකදී ය.වසර 2025 සිට 2028 දක්වා ප්‍රදානයන් කර ඇති මෙම හමුවේදී, දකුණු අප්‍රිකාවේ ඩර්බන් හී දී 2025 සූරතාවලිය පැවත්වෙනු ඇත.
ස්පාඤ්ඤයේ විලා ජොයියෝසා, හී දී සූරතාවලිය පැවත්වීමට අනුමැතිය ලැබී ඇත. ප්‍රංශ පොලිිනිසියාවේ දූපතක් වන ටහිටි හී දී 2026 සූරතාවලිය පැවත්වීමට එකඟ වී ඇති ජාත්‍යන්තර ඔරු පැදමේ සංගමය 2027 තරගාවලිය, 2028 දී ප්‍රංශයේ චෙර්බර්ග් හී පැවත්වීමට අවසර දී ඇත.2028 දී කැනෝවකට සත්කාරකත්වය සපයනු ඇති බවට ද එකඟ විය.


මේ වසරේ පවත්වනු ලබන 2024 ලෝක සූරතාවලිය පෘතුගාලයේ මැඩේරා හී දි පැවත්වීමට නියමිතය.එම තරගාවලිය 2024 නොවැම්බර් 15 – 17 දක්වා පැවත්වෙනු ඇත.ඡායාරූපයේ දැක්වෙන්නේ ලන්ඩන් හී රැස් වී මෙම තරගාවලි ගැන තීරණය කළ ජාත්‍යන්තර ඔරු පැදීමේ සංගමයේ අධ්‍යක්ෂවරු ඒ ගැන සාකච්ඡාවේ යෙදුණ අයුරුයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපාන අධිවේගී මාර්ගයක වාහන 50ක් එකිනෙක ගැටීමෙන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 28: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: මධ්‍යම ජපානයේ...

වසර පහකට පසුව මියන්මාර හමුදා පාලනයෙන් පවත්වන මැතිවරණයත් මුලාවක්?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මියන්මාර හමුදා පාලනය විසින් 2021 වසරේ...

දේශපාලන අස්ථාවරත්වය අවසන් කිරීමේ උත්සාහයක් ලෙස කොසෝවෝහි හදිසි මැතිවරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරක දේශපාලන අස්ථාවරත්වය...

ඩග්ලස් දේවානන්දාට නිකුත් කළ ගිනි අවි 20 ක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින්...