පාසල් නිවාඩුව හෙට (10) සිට!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 09, කොළඹ (LNW): 2024 වසරේ , රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ පළමුවන අදියර අවසන් කිරීම පිළිබඳව නිවේදනයක් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇත,

ඒ අනුව සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් සඳහා පළමු පාසල් වාරයේ පළමුවන අදියර හෙට (10) දිනයෙන් අවසන් වන අතර පළමු පාසල් වාරයේ දෙවන අදියර මේ මස 24 වන බදාදා දින ආරම්භ වීමට නියමිතයි.

මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර මේ මස 17 වන බදාදා දින ආරම්භ වීමට නියමිත බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුටින්ගේ පක්ෂයට රුසියානු පාර්ලිමේන්තුවේ දැවැන්ත බහුතර බලයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: රුසියානු ජනාධිපති ව්ලැදිමීර්...

හූති ප්‍රහාර මැඩපැවැත්වීමට සෞදි අරාබියට බ්‍රිතාන්‍යයෙන් ආරක්ෂක හමුදා සහාය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: යේමනයේ හූති සටන්කාමීන්ගෙන්...

පාස්කු ප්‍රහාරයේ මහ නඩුවේ තීන්දුව අද. අධිකරණයට විශේෂ ආරක්ෂාවක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ ප්‍රධාන නඩුවේ තීන්දුව අද...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු...