(VIDEO):ප්‍රසන්න ඇමතිතුමා රනිල් ගැන කිව්වට අපි ඔක්කොම ඉන්නේ එකම අරමුණක – රෝහිත

Date:

කොළඹ LNW: ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා තිබෙන අතර ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ජනාධිපතිවරයාට සහය දැක්විය යුතු බවට පැවසුවද පොහොට්ටුවේ සාමාජිකයින් ලෙස සියලු දෙනා සිටින්නේ එකම අරමුණක බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේය.

ජයග්‍රහණය කරා යා හැකි කෙටි මාර්ගය හඳුනා ගෙන එය හරිහැටි අනුගමනය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතිකිරීමෙන් පසු පැවැත්වූ මැතිවරණ තුනම ජයග්‍රහණය කළ අතර ඉදිරි ජනාධිපතිවරණයද ජයග්‍රහණය කරන බව හෙතෙම කියාසිටියේය.

මේ අතර ප්‍රථමයෙන් මහ මැතිවරණයක් පවත්වන ලෙස බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර නැති බවද මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නඩු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : රජයට අයවිය යුතු...

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...