මෙවර අධිවේගී බලාපොරොත්තුව!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 11, කොළඹ (LNW): අධිවේගී මාර්ග පද්ධතිය හරහා මෙවර අලුත් අවුරුදු උත්සව සමයේදී, වාහන ලක්ෂ එකහමාරත් දෙකත් අතර ප්‍රමාණයක් ගමන් කරනු ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එම්.පී. සූරියබණ්ඩාර මහතා කියා සිටී.

අධිවේගී මාර්ග පද්ධතියේ දිනකට සාමාන්‍යයෙන් වාහන ලක්ෂයත්,එක් ලක්ෂ දස දහසත් අතර සංඛ්‍යාවක් ධාවනය වන බවත්,ඉකුත් වසරේ (2023) නත්තල් සමයේදී පමණක් වාහන 145,000ක් ධාවනය කෙරුණු බවත් කියා සිටියේය .

මෙවර අලුත් අවුරුදු සමයේදී අධිවේගී මාර්ගයේ මුදල් අයකරන ගේට්ටු සියල්ලම විවෘත කිරීමට කටයුතු යොදා ඇති බවත්, මෙමස 16 සහ 17 යන දෙදින තුළදී කොළඹ දෙසට අධිවේගී මාර්ග හරහා පැමිණෙන වාහන සංඛ්‍යාව ඉහළ යනු ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Love Is Here” එන්න අපි වාඩි වෙලා කතා කරමු!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):  සෙනෙහස මෙන්ම මතකය...

ලයින් කාමර වෙනුවට තනි නිවාස:පවුල් 24ක් වෙත නව නිවාස ලබාදෙයි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ලයින් කාමර වෙනුවට...

නැවතත් රළුවන උතුරු අහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : යළිත් ඇදහැලෙන ...

ආපදා ගැන ඇත්ත හොයා ගන්න පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරන්න.බලයත් අපිට දෙන්න – SJB හර්ෂණ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා...