ව්‍යාජ මුදල් නොට්ටු සංසරණය වීමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 11, කොළඹ (LNW): පොලිසිය විශේෂ දැනුම් දීමක් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අවුරුදු සමය තුළ ව්‍යාජ මුදල් නොට්ටු සංසරණය වීම වැඩිවී තිබෙන බවත් මුදල් ගනුදෙනු කිරීමේදී සැලකිලිමත්ව කටයුතු කරන ලෙසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පැවසූවේ, විශේෂයෙන් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල මෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල ව්‍යාජ මුදල් මාරුකිරීමට පැමිණෙන පුද්ගලයින් සිටිය හැකි බවයි.

මුදල් ගනුදෙනු කිරීමේදී යම් නෝට්ටුවක වෙනසක් පවතී නම් ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත්කරන ලෙසද ඔහු ජනතාවට දන්වා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...