සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධනය ගැන සීතා අරඹෙපොලගෙන් සහතිකයක්!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 17, කොළඹ (LNW): සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධනය ඉහළ මට්ටමක පවතින බව රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොල මහත්මිය පවසයි.

එම මහත්මිය සදහන් කරන්නේ , මහජන නියෝජිතයන් ඇතුළු විද්වතුන්ට සමස්ත ලෝකය ඉදිරියේ කරුණු දැක්වීමට හැකියාව ලැබී ඇත්තේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල කැපවීම නිසා බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය නව වසරේ රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවයක් එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණු අතර , සෞඛ්‍ය අභියෝග ජයගැනීම සඳහා කාර්ය මණ්ඩල සවිබල ගැන්වීම / සේවාවන් ඇගයීම හා කාර්ය මණ්ඩල පිලිගැනීම මෙහිදී සිදු කෙරුණු බව සඳහන් වේ.

රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොල මහත්මිය හා අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඇතුළු පිරිසක ඊට එක්ව සිටි බව පැවසේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...