*
Tuesday, April 30, 2024
spot_img

Latest Posts

සිරගතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසකට මියන්මාරයේදී පොදු සමාව

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 17, කොළඹ (LNW): මියන්මාරයේ සිරගතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසකට පොදු සමාව ලබා දී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම පිරිසට වසර 07ක සිර දඬුවම් නියම වී තිබුණේ , මියන්මාර මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වීම සහ එරට ආගමන විගමන නීිති උල්ලංඝණය කිරීම හේතුවෙන් වරදකරුවන් වූ බව පැවසේ.

එරට ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පැවසුවේ ධීවරයින් 15 දෙනෙකුට මෙලෙස සමාව හිමිව ඇති අතර , මෙම පිරිසට වසර 07ක සිර දඬුවම් නියම වී තිබුණු අය බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan