හ්වාසාල් 1 ආර් ඒ 3 නමින් උතුරු කොරියාව නව කෲස් මිසයිලයක් අත්හදා බලයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 20 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හ්වාසාල් 1 ආර් ඒ 3 නමින් උතුරු කොරියාව නව කෲස් මිසයිලයක් අත්හදා බැලූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

කෲස් මිසයිල සඳහා නිර්මාණය කර ඇති නව යුධ ශීර්ෂයක් සමඟ නව ගුවන් යානා නාශක රොකට්ටුවක් ද අත්හදා බැලූ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය,

උතුරු කොරියාව උපාය මාර්ගික කෲස් මිසයිලයක් සඳහා නිර්මාණය කර ඇති සුපිරි විශාල යුධ ශීර්ෂයක් සහිත මෙය කලාපයටම අභියෝගයක් ගෙන දෙන්නක් බවයි වාර්තා වේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...