ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නඩු විභාගය පැවැත්වෙන නිව්යෝර්ක් අධිකරණය ඉදිරිපිටදී සිරුරට ගිනි තබා ගෙන පුද්ගලයෙකු මිය යයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 20,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීමේ සාපරාධී චෝදනා සම්බන්ධයෙන් අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව පැවැත්වෙන නඩු විභාගයේ සිව්වන දිනය නිව්යෝර්ක් අධිකරණය ඉදිරිපිටදී සිරුරට ගිනි තබාගත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කර තිබේ.

ෆ්ලොරිඩාවේ ශාන්ත ඔගස්ටින්හි 37 හැවිරිදි මැක්ස් අසාරෙලෝ ලෙස හඳුනාගෙන ඇති මෙම පුද්ගලයා වහා ඇවිලෙන සුළු පිරිසිදු කිරීම් ද්‍රව්‍යක් භාවිතා කරමින් සිය සිරුරට ගිනි තබාගෙන ඇති අතර ඔහු කුමන්ත්‍රණ න්‍යායවාදියෙකු ලෙස සලකන බවයි පොලිසිය මීට පෙර පවසා තිබුණේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චමින්ද ජයසූරියගේ Father චිත්‍රපටයේ පළමු නිල පෝස්ටරය නිකුත් වෙයි

චමින්ද ජයසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද Father සිනමාපටයේ පළමු...

Yarlung Zangbo ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චීනයෙන් ප්‍රකාශයක්!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තයේ පිහිටි Yarlung Zangbo ගංගාවේ පහළ...

නරේන්ද්‍ර මොදී නව වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා එක්සත් රාජධානියට පැමිණේ

සටහන: සශිකලා මධුෂාණි ජුලි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව හා එක්සත්...